Posts

Showing posts from April, 2024
Image
  සිහිනයකි ජීවිතය   මම ප්‍රභාත් අතුල ජයකොඩි.ජයකොඩි පවුලෙ එකම කොල්ල.ජීවිතයම දේශපාලනය කර ගත්ත පවුලක එකම ලමය.මට දැන් වයස අවුරුදු 35.ජීවිතයම සෙල්ලක්කාර විදියට ගෙවපු ගන්න පුළුවන් හැම ආතල් එකක්ම ගත්ත කොල්ලෙක්.මගෙ අම්ම මීගමුවේ නගරාධිපති .තාත්ත පාර්ලිමේන්තු ඇමැති කෙනෙක් .එයාලගෙ අඩිපාරෙම ගිය මම අද රාජ්‍ය ඇමැති කෙනෙක් .මගෙ ජීවිතේ මට ඕන හැමදේම කර ගත්ත.හැමදේම ලබා ගත්ත.හොඳින් හරි නරකින් හරි.හැමදේම තිබ්බ මට ජීවිතේ එකම එක දුර්වලතාවයයි තිබ්බෙ .ඒ තමා කවදාවත් මට කෙල්ලෙක් එක්ක සතුටු වෙන්න පුලුවන් උනේ නෑ.ඒ මගෙ ලිංගය ප්‍රානවත් වෙන්නෙ නැති නිසානම් නෙමේ.කවදාවත් මට කෙල්ලො දැක්කම හැඟීමක් ආවෙ නැහැ.මට කෙල්ලො දැක්කම හැඟීමක් ආවෙ නැති උනාට කොල්ලො දැක්කම නම් හොඳටම හැඟීම් ඇවිස්සෙනව.ඒක නිසා කවදාවත් මම කෙල්ලො එක්ක සතුටු උනේ නෑ.ඒ වෙනුවට කොල්ලො එක්ක ඇති වෙන්න සතුටු වෙන්න පුලුවන් උනා.හැබැයි කවදාවත් මම වටේ යන බඩු වගේ කොල්ලො එක්ක නිදා ගත්තෙ නෑ.මට කොහෙ හරි කොල්ලෙක් ගැන හැඟීමක් ඇති උනොත් ඒ කොල්ල දවසක් යන්න කලින් මං ගාවට අරන් එනව.හැබැයි ඒ අරන් එන කොල්ල ගැන ඒ දවස ඇතුලත සම්පූර්ණ විස්තර හොයල තමා අරන් එන්නෙ.ඒකට මට