********අහින්සකාවිය********

**සම්මත නොවූ අසම්මතේ කතාවක්**


කොහොම හරි අයියගෙ වෙඩින් එක ගන්නකොට මට වයස 14.ඒ කියන්නෙ මම 9 වසරෙ ඉගන ගන්නව.අයියා අක්කව බැදල මාස 6ක් විතර ලංකාවේ ඉදල දෙන්න එක්කම රට ගියා.අක්කගෙ පවුලේ හිටියෙ තාත්තා විතරයි .අම්මා නැති වෙලා.අයියා බැන්දට පස්සෙ අක්කගෙ තාත්තා අපේ ගෙදර අය එක්ක ගොඩක් ලං උනා.විශේෂයෙන් මාත් එක්ක.අක්ක එක්ක කියල තිබ්බ එයාට පුතාල  නැති නිසා මට එයාගෙම පුතෙක්ට වගේ ආදරෙයි කියල.
එහෙම ටික කාලයක් යනකොට අක්කගෙ තාත්තා මං ගැන ගොඩක් හොයල බලන්න ගත්ත.මගේ ඕන එපා කම් උනත් ගෙදර අයට කලින් හොයල කරලා දුන්න.ඒකට අපේ ගෙදර අයත් මුකුත් කිව්වෙ නෑ.අයියල රට යන කාලෙ වෙද්දි මාව අක්කගෙ තාත්තා ට එයාගෙම පුතෙක් වෙල ඉවරයි .අඩුම තරමෙ එහෙම තමා අපේ ගෙදර අය කිව්වෙ.අපේ ගෙදර අය නම් ඒකට ගොඩක් කැමත්තෙන් හිටියෙ.මොකද එයාලට මං වෙනුවෙන් කරන්න බැරි හැමදේම අක්කගෙ තාත්තා කලා.අක්කත් එහෙම තමා .එයාටත් මාව එයාගෙම මල්ලි වෙලා ඉවරයි .
කොහොම හරි මාස 06 කට විතර පස්සෙ අයියයි අක්කයි රට ගියා.ගිහින් එහෙ ටික කාලයක් ඉදල එහෙ ජීවිතය පිලිවෙලක් කරන් අපිටත් එන්න කිව්ව එහෙ.අන්තිමට අපේ අම්මයි තාත්තයි අයියල ගාවට යන්න තිරණය කලා.ඒ වෙලේ තමා මගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙච්චි තීරණය ගෙදර අය ගත්තෙ.ඒ තීරණය එදා ගත්තෙ නැත්නම් අදටත් මම කොල්ලෙක් ......
මතු සම්බන්ධයි.......



Comments

Popular posts from this blog