ආශාවක් නිසා අමාරුවෙ වැටුනු කොලු කෙල්ලෙක් 01

 ආශාවක් නිසා අමාරුවෙ වැටුනු කොලු කෙල්ලෙක් 01


    


   

 මේ කතාව කියන මම තනියම ජීවත් වෙන කොල්ලෙක් හොද රැකියාවක් කරන ගෙයක් දොරක් තියෙන වාහනයක් තියෙන ජීවිතේ උපරිමයෙන් විදින කොල්ලෙක් කියන්න ඕනි නෑනේ ඉතින් තනියම ඉද්දි කොහොමද ආතල් එක කියලා  හරි අපි ඉතින් සීන් එක එන්ටර් වෙමුකො 


 දවසක් ඔෆිස් එකෙ වැඩ ඉවර වෙලා ඕෆ් වෙන්න පොඩි වෙලාවක් තියෙන නිසා fb එකට ගිහින් ඉද්දි මලිති පෙරෙරා කියලා account එකකින් request එකක් ඇවිත් තිබ්බා ලස්සන කෙල්ලෙක් බැලු බැල්ලමට කියන්න බෑ කොල්ලෙක් කියලා මාත් ඉතින් පැනියනෙ දැක්ක ගමන් සුපිරි ලස්සනක් තිබ්බෙ request එක accept කරලා ආතල් එකට හායි කියලා මැසෙජ් එකකුත් දාලා ගෙදර ගියා ඕෆ් වෙලා ගිහින් වොශ් එකක් එහෙම දාලා 4න් එක අතට අරන් බලද්දි මලිතිගෙන් මැසෙජ් එකක් ඇවිත් තිබ්බා හායි කියලා මාත් ඉතින් මැසෙජ් කලා වයස 19යිලු අම්මයි අක්කයි විතරයිලු ඉන්නෙ ඔහොම ඉතින් චැට් එක ගියා දවස් දෙක 3ක් මන් එතකොට හිතාගෙන හිටියෙම මලිති කියන්නේ කෙල්ලෙක් කියලා ඒ තරම් ලස්සනයි පිස්සු කොර දැක්කාම ඉබගෙන ඉබගෙන යන්න හිතෙන්නෙ😁 ඔන්න ඉතින් ඒ වෙද්දි අපි අපෙ whatsapp නම්බර් පාවා හුවමාරු කරගෙන තිබ්බෙ ඔහොම දවස් 6ක් 7ක් චැට් කර කර හිටියා දවසක් මෙකි කියපි මෙකිට කියන්න දෙයක් තියෙනව කියලා මන් හිතුවෙම මට කැමති කියලා වෙන්න ඇති කියලා මන් හිතපු දුරක් නේද😁 මන් කිවුවා ආ මොකක්ද මොකක්ද කියන්න බලන්න කියලා 

මේකි කියනවා මේල අහලා තරහා වෙන්න එපා අයියෙ ඔයා විශ්වාස කරලයි කියන්නේ කියලා 

මට දැන් මල මෙ හු..... කියන්නේත් නෑ 

මන් කිවුවා පිස්සුද නංගි ඔයා එක්ක මන් තරහා වෙන්නේ නෑ කියලා 

එක පාරටම මෙකි කියපි අයියෙ මන් කොල්ලෙක් වගෙ ඉන්න කෙල්ලෙක් කියලා 

ටහුකා මන් හොල්මන් වෙලා ගියා මෙ මොකක්ද මේ කියන්නේ කියලා 

මන් හිතුවෙ ඉතින් පොඩි කෙල්ලෙක් කියලනේ 

මන් ටික වෙලාවක් යනකන් මැසෙජ් කරේ නෑ 

දැන් මේකි අහනවා අයියේ තරහද අනෙ තරහා වෙන්න එපා කියලා 

සිරාවටම මට තාම හිතාගන්න බෑ ඒ කොල්ලෙක් කියලා ඒ තරම් ලස්සනයි ඒයාගෙ පොටො කොලු පෙනුමක් පෙන්නෙම නෑ මන් ඉතින් ටික වෙලාවකින් මැසෙජ් එකක් දැම්මා තරහා නෑ කියලා එහෙම මැසෙජ් එකක් දැම්මේ හිතේ එකක් තියාගෙන අන්න මගෙ හිතේ හිටිය සතා ඇහැරෙන්න ගත්තා.........

අහිංසක කොලු කෙල්ලට මොකක් කරන්නද මන් හිතන් ඉන්නෙ කියලා ඊලග කොටසින් බලමු😁


The story was written Jeewaka Nayana

Comments

Popular posts from this blog