ගණිකාවක වූ තරුණයකුගේ කතාව 10 PART 04

             (Admin Story)



මාව  ඒ වෙලේ සිහිය නැති වෙලා මට සිහිය එද්දි මම හිටියෙ හොස්පිටල් එකක.මට සිහිය එද්දි ලග අයිය එක්ක යුනිෆොර්ම් ඇදන් හිටපු පොලිස් අය කිහිප දෙනෙක් හිටිය.එතන හිටපු ගොඩක් අය ඇදිරුවෙ නැතත් යුනිෆොර්ම් ඇදන් හිටපු ලේඩි කෙනෙක්ව මම අදුර ගත්ත .ඒ කොලඹ ළමා හා කාන්තා කාර්‍යංශයෙ OIC ASP උපේක්ෂා මැඩම් .එයා අයිය ගෙ හොදම යාලුවෙක්.මට සිහිය ආව කියල දැන ගත්ත අයිය
"මල්ලි මල්ලි .ඔයට කොහොමද රත්තරන් .මම මගෙ මල්ලිව බේර ගත්ත මැනික.මම ආව රත්තරන් "
එහෙම කියල අයිය මගෙ නලල ඉම්බ
"මල්ලි කෙනෙක් නෑ අය්යෙ දැන්.මගෙන් ඒ ජීවිතේ අර බැල්ලියො උදුර ගත්ත .මගෙ ඒ ජීවිතේ උන් විනාස කලා"
එහෙම කියල මම අඩන්න ගත්ත .
"අඩන්න එපා බබා."
එහෙම කියල අයිය මාව බදාගෙන අඩන්න ගත්ත .අයිය ලගට ආපු උපේක්ෂා මැඩම් අයිය ට දැන් බය වෙන්න එපා.මම දැන් පරිස්සමෙන් ඉන්නව.මැඩම් ට මාත් එක්ක ටිකක් කතා කරන්න ඕන කිව්ව.ඊට පස්සෙ මගෙන් උන සිද්ධිය මුල ඉදන් අගටම අහ ගත්ත .මම මුල ඉදන් වෙච්චි සිද්ධිය අකුරක් නෑර කිව්ව.පන්සලේ හාමුදුරුවෝ පොලිසියෙ  OIC ගැන නවෝද්‍යා ල මට කරපුව ඔක්කොම කිව්ව.ඊට පස්සෙ එයාල ඒ කිව්ව ඒව ලියගෙන වරදි කරපු අය ගැන එයා බලා ගන්නම්.දැන් හොද වෙන්නකො.අපි පස්සෙ හම්බ වෙමු කිව්ව.යන්න කලින් මට කිව්ව ඕනනම්.අයෙම පිරිමියෙක් වෙන්න ලෑස්ති කරල දෙන්නම්.ඒත් කලින් හිටපු ජීවිතේ ම ඒ රූපෙම ඒ හැසිරීමම ගන්න නම් බැරි වෙයි.කැමති නම් ඒක ලෑස්ති කරල දෙන්නම් මොකද්ද කියන්නෙ කියල ඇහුව.ඒ වෙද්දී මට මේ ඉන්න ජීවිතේ න් අයෙත් වෙනස් වෙලා අමුත්තන් ලබා ගන්න දෙයක් තිබ්බෙ නැහැ .අනික පරන ජීවිතේ ට යන්නත් බැරි නිසා කමක් නැහැ මම මෙහෙමම ඉන්නම් කිව්ව.ඒක අහපු එයා.
"ඔයාගෙ තීරණය ඒක නම් මම ඒකට මුකුත් කියන්නෙ නැහැ.කොමත් ඔය මොන කියයිද කියල දන්නෙ නැති නිසා කිවේ නැත්තෙ.එහෙම ආයෙම වෙනස් කලාට ගොඩක් අතුරු ආබාද එන්න පුළුවන් .සමාවෙන්න මෙහෙම කියන්න උනාට ඒත් ඔයාව ආපහු වෙනස් කලත් කවදාවත් ඔයාට ලමයි උනත් හදන්න බැරි වෙයි.මොකද ඔයාට දීල තියන බෙහෙත් ගොඩක් සැර ඒව.ඒවට ඔයාගෙ ශුකානු වල ජීවී බවය ආයම හදන්න බැරි විදියට විනාස වෙලා.කොමත් දැන් ඒකෙන් වැඩක් නැහැ .ඔයා ඔය ඉන්න විදියට ම ඉන්නවනම්.අනික බලන්නකො කෙල්ලගෙ ලස්සන .ඔය වගේ ඇගක් ඔය වගේ ලස්සනක් මේ උපතෙන් ගෑනු වෙච්චි අපිටවත් නෑනෙ."
එහෙම කියල මට නලලට කිස් එක්ක දීල ඒ මැඩම් යන්න ගියා.එයා ගියාම ලගට ආපු අයිය .
"මට සමා වෙන්න මල්ලි මට ආයම ඔයාව පරන විදියට වෙනස් කරන්න බැරි එකට."
එහෙම කියල අයිය අඩන්න ගත්ත .
"අඩන්න එපා අයිය .ඔයා මම වෙනුවෙන් කරන්න පුළුවන් දේ කලානෙ.මම දැන් කෝමත් මේ ජීවිතේ ට හුරු වෙලා ඉවරයි .ඔයා අමතක කරන්න ඔයාට මල්ලි කෙනෙක් හිටිය කියල  .ඒ වෙනුවෙට ඔයා හිතන්නකො ඔයාට නංගි කෙනෙක් හිටියෙ කියල "
එහෙම කියල එයාගෙ කදුලු පිහිදැම්ම මම.පස්සෙ ටික වෙලාවකින් අයිය මට එයාව අරන් ගියාට පස්සෙ උන දේ කිව්ව.
" අර බැල්ලියො මව වාහනේට දම්මල උන්ගෙ උන එක්ක මාව යව්වනෙ.අරන් ගිය උන් මාව අරන් ගිහින් නුගේගොඩ පාලමට කිට්ටුව පාලු තැනක වාහනේ නවත්තල මට ආපහු ගහල මාව දාල ගියා.උන් මගෙ පෝන් එකත් අරන් කුඩු කලා.උන් පස්සෙ ගියාම.මම අමාරුවෙන් කෙලින් වෙලා වාහනේ තිබ්බ අනිත් පෝන් එක අරන් උපේක්ෂා ට කතා කරල සම්පූර්ණ විස්තරය කිව්ව එ වෙලෙම උපේක්ෂා මම හිටපු තැන හොයාගෙන ආව එහෙම ඇවිත් මාව හොස්පිටල් එකකට එක්කන් ගිහින් බෙහෙත් දාල ඔයා ඉන්න තැන ගන හොයන්න ගත්ත  .මට මුලින් ඔයා හම්බ උන තැනට ගියා.ඒත් ගියාම තමා දැන ගත්තෙ ඒ තැන කුලයට උන් අරන් තියෙන්නෙ කියල .මගෙ මල්ලි සොරි සොරි මගෙ හුරතල් නංගි පැටිය නැති උන දා ඉදන් අපි හතර වටෙම හෙව්ව නිසා ලග පාත නෑ කියල දැනන් හිටියෙ.කොහොම හරි අන්තිමට  වටේ තිබබ CCTV  චෙක් කලාම හොයා ගන්න පුළුවන් උනා ඒ හරියෙ ඉදන් ගිය වාහන වගයක් ගැන.පස්සෙ ඒව පස්සෙන් ගිහින් හොයනකොට හොයා ගන්න පුළුවන් උනා කොලඹ මුඩුක්කුවකට ඒ වාහන ගියේ කියල .ඒව පස්සෙන් ගිහින් අන්තිමට ඔයා ඉන්න තැන හොයා ගත්ත .පස්සෙ ඔයාට මතකයිනෙ අපි ඇවිත් ඔයව අරන් ආව.එහෙම්ම ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරා.ඔයාට සිහිය එන්නම ගියා දවස් දෙකක්.ඔයාව හොයා ගන්න අපිට පැය 12ක් විතට ගියා.කොහොම හරි අන්තිමට මගෙ නංගි බබාව හොයාගත්ත"
"පැය 12ක්...ඒත් මට මතක නෑනෙ එච්චර වෙලා ගියා කියල .මට මතක පැය තුනක් 4ක් වගේනෙ"
"ඔව් ඒක වෙන්න පුළුවන් .මොකද ඔයාට උන් බෙහෙත් එක්ක පොවාල තියනව.මාව අරන් ආවට පස්සෙ ඔයාට සීහිය නැති වෙලා.පස්සෙ තමා ඔයාව එතනින් අරන් ගිහින් තියෙන්නෙ.උන් පස්සෙ ඔයාව අරන් ගිය තැනත් කලින් තැන වගේම ඇතුල හදල්ල තිබ්බෙ.මුන් ඔක්කොම ලෑස්ති කරල තිබිල තියෙන්නෙ ලස්සනට බේරෙන්න පුළුවන් වෙන්න හදිස්සියක් උනොත් ""
"ම්ම්ම්ම්.වෙන්න ඇති මට ලාවට මතකයි ඔයාව අරන් ගියාට පස්සෙ මගෙ ඇස් වැහුන පොඩි වෙලාවකට.පස්සෙ ඇස් අරිද්දි මම හිටියෙ කලින් වගේම තම.ඒක නිසා ඒක ගානක් උනෙ නැහැ."
"ම්ම්ම්.අර බැලියො ඔක්කොම ටික මෑරුවම්.කොහොමත් නීතියෙන් මොන දඩුවම දුන්නත් උන්ව ඔයට කරපුවට ඉතුරු කරන්න මන්".
එහෙම කියල අයිය මට නිදා ගන්න කියල එතනින් ගියා..

මතු සම්බන්ධයි ... .

Admin Story 

Comments

Popular posts from this blog