සමනලියක්               






මේ හැමදේම පටන් ගත්තෙ මම ගිය ස්කූල් එකේ නට්ටිය්ක් නිසා.මම ගිය ස්කූල් එකේ සමස්ත ලංකා නාට්‍යයක් කලා.මේ නාට්‍යය හරියටම දශමයක් වත් වරදින්නෙ නැතුව කරන්න ස්කූල් එකේ සර්ල ටීචර් ලට ඕන උනා.ඒත් එක ගැටලුව කට තිබ්බෙ ඒ නාට්‍යයේ ප්‍රදාන චරිතය ට තිබ්බෙ කෙලෙක්ගෙ චරිතයක් .අපේ ස්කූල් එක කොල්ලො විතරක් ඉන්න එකක් නිසා ඒ කට ගන්න කෙල්ලෙක් හිටියෙ නැහැ .අන්තිමට ටීචර් ල ඔක්කොම කතා වෙලා මාව ඒ චරිතෙට තෝරල ගත්ත .පලවෙනි දවසෙ කොහොම හරි ට්‍රේනින්ග් තිබ්බ.මට එදා කොහොම හරි ට්‍රේනින්ග් පටන් අරන් නෝමල් එකේ කලා.ටිකකින් අපේ නාට්‍යය කරන සර් ඇවිත් කිව්ව මේක මෙහෙම හරියන්නෙ නැහැ .මාදව රගපාන විදියට කෙල්ලෙක් ගෙ චාරිතයක් කියල හැගීමක් එන්නෙ නෑ.

එහෙම කියල මගෙ අතට ඇදුමක් දීල කිව්ව මේක ගිහින් ඇදන් එන්න ඒකෙන් වත් හරියයිද බලන්න කියල .මම බැලුව මොකද්ද ඇදුම් කියල .සර් දීල තිබ්බෙ කෙල්ලො අදින බ්ලවුස් එකකුයි දිග සායකුයි තව යටට අදින කලිසමක් වගේ එකකුයි.ඒව දැකල මාඅ බෑ කිව්වම සර් කියපු නිසාත් හිටපු කොල්ලො කියපු නිසාත් මම ඇදුම් මාරු කරන්න ගියා.එතන තිබ්බ බ්ලවුස් එක ඇන්දම මට කෙල්ලෙක් ගෙ වගේ තන් දෙකක් තියනව වගේ පෙනුනෙ.අර දීපු කලිසම ඇදල සාය ඇන්දම ලොකු පස්සක් තියනව වගේ පෙනුනෙ.

ඉතින් ඒවත් ඇදන් මම එහෙම්ම ආව කට්ටිය හිටපු තැනට.මාව දැක්කම කට්ටියගෙම ඇස් උඩ ගියා.හැමෝම කිව්වෙ මට කොන්ඩයක් දාල මේකප් එකක් දැම්මනම් මම කෙලෙක් ම තමා කියල .කොහොම හරි උන් කියන ඒව අහල මම ආයම නාට්‍යය පුරුදු වෙන්න ගත්ත .එතකොට නම් සර්ට පොඩ්ඩ්ක් විතර සැටිස් වගේ.කොහොම හරි නාට්‍යයේ පුහුනුවීම් ඉවර වෙනකොට සර් කිව්වෙ පෙනුම නම් අවුලක් නෑ.ඒත් හැසිරීම නම්.තාම කොල්ලෙක් වගේ.එහෙම කියල අපි මොකද්ද ඒකට කරන්නෙ කියල සර් කට්ටියගෙන් ඇහුව.

ඒකට කට්ටියම එක එක කතා කිව්ව.අන්තිමට මගෙ යාලුවෙක් සර් මේකට සර් මොන කියයිද මාදව මොනා කියයිද නම් දන්නෙ නෑ.ඒත් අපිට මාදව වගේ වෙන කේනෙක් හොයා ගන්නත් බෑ.ඒ නිසා මම නම් හිතන්නෙ නාට්‍යයේ වැඩ ඉවර කරල පෙන්නන්න තව මාස 6ක් විතර තියන නිසා මට හිතෙන්නෙ මාදව කෙල්ලෙක් විදියට ඉන්න විදිය ඉගන ගත්ත නම් හරි .මම කියන්නෙ සාමාන්‍යයෙන් කෙල්ලෙක් හැසිරීම ඉගන ගන්න තිබ්බ මාදව කෙලෙක් වගේ හිටිය නම්.

ඒක අහපු මම අපෝ මට බෑ කියද්දි ඒක්ට සර් පුතා මේක මේ ස්කුඉල් එකා ගව්‍රවර පිලිබද ප්‍රශ්නයක් මේකදි ඔයා අපිට උදව් කරයි කියල හිතනව.අර අදහ්ස නම් හොදයි.ඒක කරන්න විදියක් නම් තියේ.ම්ම්ම්ම්ම්ම්ම්.බලමුකො මම මොකද්ද කරන්න පුළුවන් කියල බලන්නම්.මාදව හෙට උදේ අම්මට කියන්න අවිත් මාව හම්බ වෙන්න කියල .එහෙම කියපු සර් අපිට අදට පුහුනුවීම් ඉවරයි කියල යන්න කිව්ව.මාත් ඒ වෙනකන් ඇදන් හිටපු  සායයි බ්ලවුස් එකයි ගලවන්න ගියා.ඒ යනකන් කොල්ලො මට ඉන්න දුන්නෙ නම් නෑ.මගෙ පස්ස පයි## මිරිකන්න අත ගාන්න ගත්ත මුන්.මම ඉතින් ඒක ගනන් ගන්නෙ නැතුව ගිහින් ඇදුම් මාරු කරල ගෙදර ආව.ඇවිත් අම්මට උන දේවල් කියල හෙට සර් ව හම්බ වෙන්න කිව්ව කියල කිව්ව.ඊට පස්සෙ අම්ම ඇහුව නාට්‍යයේ වැඩ කරන්නෙ කැමැත්තෙන් ද කියල .මම කිව්ව.ඔව්.ස්කූල් එකේ වැඩක් නිසා අවුලක් නෑ කියල .එහෙම්ම මම වොශ් එකක් දාගෙන කාල පාඩම් එහෙම කරල එදා ටික ඉක්මනින් නිදා ගත්ත 


මතු.සම්බන්ධයි ....

Comments

Popular posts from this blog