ඔහු ඔහුද ? ඇයද ? 03

                             ඔහු ඔහුද ? ඇයද ?

 


පෙර කොටසේ අවසානය....

මාසෙකින් විතර උසස් පෙල කරන්න අලුත් කෙල්ලො කොල්ලො ආව.එතකොට තමා ආයෙම අර කෙල්ලව දැක්කෙ.කොහොම හරි ඒ කෙල්ල අපේ ස්කූල් එකට ආව.ආපු දවසෙ ඉදන් ආයෙම ඒ කෙල්ල පස්සෙම් ගියා.මාස 6කට වඩා පස්සෙන් ගියත් ඒ කෙල්ලත් කැමති උනේ නෑ.ඔහොම කාලයක් යද්දී කොල්ලෙක්ගෙ උපන්දිනයක් ආව.ඒකට කොල්ලො ඔක්කොටම ඌගෙ ගෙදර පාටියක් ලෑස්ති කරල තිබ්බ.ඒ පටියට යනකොට කවදාවත් හිතුවෙ නෑ මගෙ ජීවිතේ වෙනස් කරන දවස එදා වෙයි කියල...එදා තමා මගෙ ජීවිතේ වෙනස් කරපු සිදුවීම උනේ..

අද එතැන් සිට........



එදා යාලුවගෙ උපන්දින පාටි එකට හවස මම අපේ කොල්ලො එක්ක ගියා.ඔක්කොම ඇවිත් හිටියෙ අපේ උන් 10ක් විතර තමා .ඒ ටිකට විතරයි කියල තිබ්බෙ.කොහොම හරි කට්ටිය ඔක්කොම ආවම ඔක්කොම සෙට් වෙලා බොන්න ගත්ත.පැයක් විතර  කට්ටිය බිව්ව කියෝ කියෝ.

පස්සෙ කොල්ලන්ට සින්දු කියන්න ඕන කිව්ව.පස්සෙ කට්ටියම එකතු වෙලා නට නට සින්දු කියන්න ගත්ත.ඒ වෙනකොට ඔක්කොටම හොද ගනන්.හැබැයි මට සිහිය තිබ්බ මොනාද කරන්නෙ කියල.

පස්සෙ කොල්ලො කතා වෙන්න ගත්ත 

" අඩෝ නවත්තපල්ල බන් ඕක"

"ඇයි හු##.මොන ප## ද නවත්තන්න කියන්නෙ"

" ඔහොම හිටපන්කො දෙන්නෙ නැතුව කියල ඉවර වෙන්කන්."

එහෙම කියල උපන්දිනේ තිබ්බ කොල්ල දිහාට හැරිල

" අඩෝ උබ හොන්ද එකා.ඒක අපි ඔක්කොම දන්නව.උබ අපිට එන්න කියල බොන්න දුන්නා කන්න දුන්න.ඒත් මේකෙ ඕනම කරන දේ උබ ලෑස්ති කරල නෑනෙ බන්."

"මොකද්ද බන් කියන්නෙ.ආ මෙතන බොන්න තියනව.ඇතුලෙ කන්න තියනව.තව මොනාද උත්## ඕන.මොනාද අඩු"

"උබ හරි ඒ හැමදේම හරි .ඒ උනාට උබ මෙතනට තියෙන්න ඕනම දෙ නෑ නෙ බන්"

"ප## වටෙ යන්නෙ නතුව කියපන්කො හු## මොකද්ද අඩු කියල"

"උබ හැමදේම දුන්න උනාට බන් උබට තිබ්බ මෙතනට නටන්න කෙල්ලෙක් ලෑස්ති කරන්න.ඒක තම අඩුව""

"😂😂 අඩෝ අඩෝ.මුට දැන් මුගෙ බාන්ඩෙ බස්සන්න එක්කක් ඕන වෙලා""

එහෙම කියල අපි ඔක්කොම හිනා උනා

"පල පල ඩෝ යන්න.මගෙ ලබ්බ බස්සන්න නෙමේ.බල්හන් මෙහෙම අපි ආතල එකක් ගන්න කොට කොට ගවුම් කෑල්ලක් ඇද ගත්ත කෑල්ලක් නටනකොට කල්පනා කරල බලප්න්කො ඒකෙ ආතල් එක"

එහෙම කිව්වම අනිත් උන් ඔක්කොම ඒ පාර ඌට සපොර්ට් කරන්න ගත්ත.

"හරි හරි අපි ඊලග පාර ඒ වැඩේ කරමු.දැන් මෙතනට කෙල්ලො කොහෙන් හොයන්නද බන්.එක්කො උබල කලින් කිව්වනම් මොකෙක් හරි ලෑස්කරන්න තිබ්බ."

"බෑ හු## අපිට දැන් ඕන.අඩුම තරමෙ කෙල්ලෙක් නැත්තන් පොන්## හරි කමක් න ගවුමක් අන්ද්වල එක්ක්න් වරෙන්.එහෙම නැත්තන් උබ හරි ගවුමක් ඇදන් වරෙන්" 

එහෙම කියල කොල්ලො කියව්න්න ගත්ත.අරුටත් කරන්න දෙයක් නැති උනා.

ඒ වෙලේම කොල්ලො මාව පෙන්නල.

"අඩෝ මට ආව හොද අදහසක්.අපේ වැඩේ වෙන්නත් එක්කම අපි ගමු පොඩි ආතල් එකක්.උබල මොකො කියන්නෙ"

"කියපන්කො බලන්න උබේ ආතල් එක මොකද්ද කියල "

එහෙම කිව්වට පස්සෙ අරු කතාව කිව්ව.ඒක ඇහුවම මගෙ ඇගේ මවිල් කෙලින් වෙලා දාඩිය දාන්න ගත්ත.


මතු සම්බන්ධයි ... 


Comments

Popular posts from this blog